නිදහස් කළ වලිගාමම් උතුරු ප්‍රදේශයෙහි හමුදා කඳවුරු තුනක්..

හමුදාව විසින් ඊයේ දින නිදහස් කරන ලද යාපනය, වලිගාමම් උතුරු ප්‍රදේශයෙහි හමුදා කඳවුරු තුනක් ඉවත් නොකර ඇති බව ජනතාව පවසති. ඉඩම් අක්කර 683ක් නිදහස් කළ බවට ප්‍රකාශ කළ නමුත් මෙලෙස හමුදා කඳවුරු පවත්වාගෙන යෑම තුලින් සැබවින්ම සඳහන් කළ පරිදි ඉකුත් ඉඩම් ප්‍රමාණය නිදහස් කර ඇති දැයි සැකයක්ද පවතින බව ඔවුන් පවසා තිබේ. තවද මීටර 150ක … Continue reading නිදහස් කළ වලිගාමම් උතුරු ප්‍රදේශයෙහි හමුදා කඳවුරු තුනක්..